Sunday, June 23, 2024

Mrigashira Nakshatra | මුවසිරස නැකත (කුජ)

 

5. මුවසිරස නැකත


නැකැත් චක්‍රයේ පස්වෙනි නැකත මුවසිරස නම්වේ. වෘෂභ රාශියේ 23°20’ සිට මිථුන රාශියේ 6°40’ දක්වා වන පරාසයක පැතිරී ඇති මුවසිරස නැකත කුජ ග්‍රහයාට සහ සෝම දෙවිඳුට අයත්වේ. බියමුසු චංචල සිතට, ගවේෂණ කටයුතු වලට සහ ලජ්ජාශීලි ගතියට බලපවත්වයි















චන්ද්‍රයා වෘෂභ 23°20’ - මිථුන 6°40’ තුල සිටියදී යමෙකු උපන්නේ නම් ඔහු / ඇය මුවසිරස නැකතෙන් සහ කුජගේ මහදශාවෙන් උපන්නේ යැයි කියනු ලැබේ. මුවෙකුගේ හිස ආකාරයෙන් දක්වා ඇති මුවසිරස නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයත්වේ. ශුභ කටයුතු වලදී අත්හළ යුතු නැකතකි. අපරාධ ගවේෂණ ආදී කටයුතු ආරම්භයට යහපති.

මුවසිරස නැකතේ ප්‍රභේද: 
දේව ගණ, සැපිනි යෝනි, කළුවර වෘක්‍ෂ, හෙරුඩ පක්‍ෂි, පඨවි භූත, අත්‍රි ගෝත්‍ර, පංචම වර්ණ, නපුංසක ලිංග, මධ්‍ය නාඩි.
--

ජ්‍යෝතිෂ්‍යාචාර්ය

බී.කේ.ඩී.පී. බාලසූරිය

පොල්හේන පාර

දෙවලපොල


කේන්දර බැලීම සහ සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු සඳහා

Call / Whatsapp: 071 698 2482


Join the Yahapath Whatsapp Group

YouTube Channel


EmoticonEmoticon