9. අස්ලිස නැකත
නැකැත් චක්‍රයේ නම වැන්න අස්ලිස නැකත යි. නාගයකුගේ ස්වරුපයෙන් දක්වා ඇති අස්ලිස නැකත බුධ ග්‍රහයාට සහ නාග දෙවිඳුට අයත්වේ. කටක රාශියේ 16°40' - 30° 00' අතර පරාසයේ පැතිර පවතී. මෝහය සහ අන්ධකාරය නියෝජනය කරයි.
චන්ද්‍රයා කටකයේ 16°40' - 30° 00' අතර පරාසය තුල සිටියදී උපන් අය අස්ලිස නැකතෙන් හා බුධ ගේ මහදශාවෙන් ඉපදී ඇතිබව පිළිගැනේ. නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු වලදී හළයුතු අශුභ නැකතකි.
අස්ලිස නැකතේ ප්‍රභේද; රාක්‍ෂ ගණ, බැළලි යෝනි, දොඹ වෘක්‍ෂ, පිංගල පක්‍ෂි, ආපෝ භූත, විශිෂ්ට ගෝත්‍ර, වෛශ්‍ය වර්ණ, ස්ත්‍රී ලිංග, අන්ත්‍ය නාඩි.
--
ජ්‍යෝතිෂ්‍යාචාර්ය
බී.කේ.ඩී.පී. බාලසූරිය
පොල්හේන පාර
දෙවලපොල
කේන්දර බැලීම සහ සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු සඳහා
Call / Whatsapp: 071 698 2482
EmoticonEmoticon