Thursday, June 20, 2024

Rohini Nakshatra | රෙහෙන නැකත (චන්ද්‍රයා)

 

4. රෙහෙන නැකත


රෙහෙණ හෙවත් රෝහිණි නැකැත් චක්‍රයේ සිවුවැන්න වේ. වෘෂභ 10° 00' - 23°20' අතර පරාසයේ පිහිටා ඇත. රතු දෙවඟන නම් අරුත් ඇති රෝහිණිය චන්ද්‍ර දෙවිඳු ගේ ප්‍රධාන සහකාරියයි. නැකතට අධිපති චන්ද්‍රයා වේ. ප්‍රජාපති හෙවත් බ්‍රහ්මයාගේ බලයට යටත් ය. සුඛෝපභෝගී යාන වාහන, සුන්දරත්වය සහ විසිතුරු දේ ට රෝහිණි අධිගෘහිත වන්නීය.















චන්ද්‍රයා වෘෂභ 10° 00' - 23°20' අතර වපසරිය තුල සිටියදී උපන්නේ රෙහෙණ නැකතෙන් හා සඳුගේ මහදශාවෙන් උපන්නේ වේ. රෙහෙණ නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයත්වේ.
ව්‍යාපාර ආරම්භය ආදී ශුභ කටයුතු වලට නිසි ශුභ පක්‍ෂයේ නැකතකි.

රෙහෙන නැකතේ ප්‍රභේද; 
මනුෂ්‍ය ගණ, සර්ප යෝනි, මාදන් වෘක්‍ෂ, හෙරුඩ පක්‍ෂි, පඨවි භූත, මරිචි ගෝත්‍ර, ක්‍ෂුද්‍ර වර්ණ, පුරුෂ ලිංග, අන්ත්‍ය නාඩි.

--

ජ්‍යෝතිෂ්‍යාචාර්ය

බී.කේ.ඩී.පී. බාලසූරිය,

පොල්හේන පාර,

දෙවලපොල.


කේන්දර බැලීම සහ සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු සඳහා

Call / Whatsapp: 071 698 2482


Join the Yahapath Whatsapp Group

YouTube Channel


EmoticonEmoticon